Facebook වලටම හදපු Browser එක. RockMelt


Facebook ගැන හැමෝම දන්නවා ඇතිනේ. අපි Browser එකක් විදිහට ගොඩක් පාවිච්චි කරන්නේ Firefox නැත්තන් Crome. RockMelt කියන මේකේ පොඩි ව්ශේශත්වයක් තියනවා. අපේ Facebook Account එක්කේ Online ඉන්න අය පැත්තකින් පෙන්නනවා. කෙලින්ම  Profile Picture එක උඩ Click කරලා Chat කරන්න පුලුවන්. Facebook විතරක් නෙමෙය්.  Gmail, Twitter වගේ ගොඩක් දේවල් ලේසියෙන්ම බලාගන්න පුලුවන්. මම පහලින් දාලා තියන  Images ටික බලන්නකෝ. එතකොට තේරෙය්.

ලෝකේ තියන හොඳම නගරය. මහනුවර

ඉස්සර කාලේ පින්තූර ටිකක් හම්බවුනා. මේ තැන් හොයාගන්න පුලුවන්ද කියලා බලන්නකෝ.
ලොකු කරන්න  පින්තූර එක උඩ Click කරන්න.


Phone වලින් Facebook එකේ ලොකු වෙලා පේන්නේ නැති Photo ලොකු කරලා බලනන්. See full size photos in Facebook.

Facebook එකේ තියන සමහර Photo "View full size" කරත් ලොකු වෙන්නේ නෑ. මේක කරන හැටි මම Operamini වලින් පෙන්නන්නම්. මම මෙතන පාවිච්චි කරලා තියෙන්නේ Operamini 6.5. ඕනෙම Operamini Version එකකින් මේක කරන්න පුලුවන්. අනිත් ඕනෑම Browser එකකිනුත් පුලුවන්. අපිට ලොකු කරන්න ඕනේ Picture එක ඇත්තටම ලොකු එකක් (Full Size) එකක් වෙන්න ඕනේ. පොඩි Photo Enlarge කලාට වැඩක් නෑනේ.


Pen Drive එකකට Password එකක් දාගන්න. Password protect your pen drive.

මේකෙන් අපිට පුලුවන් Pen Drive (Flash Drive) , Portable Hard Drive වගේ ඒවාට Password එකක් දාගන්න. අද ඉදලා ඔයාගේ වැදගත් Photos, Videos, Files එහෙම කවුරු හරි ගන්නවානම් ඔයාගෙන් අහලාම ගන්න වෙය්. මොකද, ඒවා ඔයාට විතරය් Open කරන්න පුලුවන්. එහෙනම් වැඩේ පටන්ගමු.

අන්තර්ජාලයේ ඇති අසභ] දේවල් බලන එක නවත්වන්න. Parental Control.

අන්තර්ජාලයෙන් අපට වැදගත් තොරතුරු ගොඩක් ලබාගන්න පුලුවන්. ඒ වගේම තමය් අන්තර්ජාලයේ වයස අනුව බැලීමට නුසුදුසූ දේවල්ද ගොඩක් තියනවා. Facebook වගේ Site එකකට පුරුදු උනොත් ආය නවතින්නේ නෑනේ. මම කියලා දෙන විදිහෙන් ඔයාගේ Computer එකේ Internet Activities Limit කරන්න පුලුවන්. ඒවා ගැන මම පහලින් දාන්නම්.

වේගයෙන් Copy කරන්න. Speedup your Copy With Teracopy.

මේක නියම Software එකක්.මේකෙන් මේවගේ දේවල් කරන්න පුලුවන්.




· වේනදා Copy කරනවට වඩා වේගයෙන් Copy කරන්න පුලුවන්.

· Copy කරන එක Pause/Resume කරන්න පුලුවන්.