පරිගණක දැනුම බෙදාහදා ගන්න.
Place to share my computer knowledge with my friends
Torrific වෙනුවට zbigz. Torrent, IDM එකෙන් Download කරන්න.
ගොඩක් කට්ටිය Torrific ගැන දැනගෙන හිටියා. දැනගෙන හිටියාකිව්වේ දැන් ඒ Site එක නෑ. ලංකාවේ අපි ඉතින් නෑ කියලා අත අරින්නේ නෑනේ. ඒකට තව එකක් හොයාගත්තා. මේක Torrific වලටත් වඩා හොදයි. පහල තියන Link එකෙන් යන්නකෝ. මම විස්තර පහලින් දාන්නම්.
‹
›
Home
View web version