1. මේ Software එක Download කරලා Install කරගන්න. මේක ගොඩාක් Languages වලින් ලියන්න පාවිච්චි කරන්න පුලුවන්. PHP වලටත් නියමයි. මම කැමතිම එකක් මේක.
http://www.sublimetext.com/3
2. Shortcut වැඩ කරන්න අපි පාවිච්චි කරන්න යන්නේ emmet කියන Plugin එක. ඒකෙන් තමයි ඔක්කොම වෙන්නේ. ඒක මෙතනින් Download කරන්න.
http://emmet.io/download/
මේ Link එකට ගියාම Software ගොඩක් තියනවා Sublime Text කියන එක Click කරන්න.
දකුනු පැත්තේ තියන Download Zip Click කරන්න.
3. Download වුන Zip File එක extract කරන්න.
4. Sublime Text open කරන්න
5. Preferences --> Browse packages වලට යන්න.
6. Packages තියන Folder එක මෙතනින් open වෙනවා. කලින් (3 කොටසේදි) extract වුන folder එක මෙතනට Copy කරන්න.
හරියට වැඩේ වෙලානම් Preferences ---> Package Settings වල Emmet කියලා එකක් තියෙන්න ඕනේ.

7. දැන් වැඩේ පටන්ගන්න තියෙන්නේ. Sublime Text වලින් New File එකක් ගන්න ( Shortcut CTRL+N )
8. මොනවත් type කරන්න ඉස්සල්ලා HTML file එකක් විදිහට save කරලා ඉන්න ( උදා abc.html ) Save කලේ නැත්නම් මේක වැඩ කරන්නේ නෑ.
9. මෙහෙමයි Shortcut පාවිච්චි කරන්නේ
උදා
ul කියලා type කරන්න. TAB key එක press කරන්න.


නිකන්ම ඉතුරු ටික Fill වෙනවා. මම පහලින් දාන්න්ම තව Shortcut ටිකක්. Tab එක press කරන්න අමතක කරන්න එපා.
P tag එකට mycat කියන class එක


Child element (ul ඇතුලේ li ඇතුලේ p)


Same nesting level element

div tag එකට mycat class එක


div tag එකට mydog ID එක


multiple classes in one element

Multiplication (P ඇතුලේ H1 ඒවා 4 ක්)


HTML5 document

මේවා එකතු කරන්නත් පුලුවන්


මේවා තම්යි වැඩියෙන්ම අපිට ඕනෙ වෙන්නේ, තවත් ඕනෙ නම් මේ link එකට ගිහින් බලන්න.
http://docs.emmet.io/cheat-sheet/
nice one
ReplyDeleteelzzz
ReplyDeletethanks for your comment
ReplyDelete