Simple Unhider

Pen drive වල වැඩ කරන virus වලින් files, folders hide වෙනවා ඔයගොල්ලන්ට අත්දැකීම් ඇති.  ඒ hide එක අයින් කරන්න පොඩි software එකක් හැදුවා. Pen drive වල විතරක් නෙමෙයි, ඕනෙ තැනක තියන ඒවා unhide කරන්න පුලුවන්.




  • ·         Files, folders unhide කරන්න ඕනෙ තැනට මේ software එක copy කරන්න.
  • ·         Software එක run කරන්න
  • ·         * press කරන්න
  • ·         දැන් වැඩේ හරි
  • ·         9  press කරලා hide වුන files තව තියනවාද කියලා බලන්න

No comments:

Post a Comment