Windows 8 Ad hoc creator

Windows 8 වල ලේසියෙන් Ad hoc හදන්න බෑනේ. ඒකට පොඩි Software එකක් හදන්න හිතුනා. මේක Windows 7 වලත් වැඩ කරනවා. ගොඩාක් කට්ටිය සෙට් වෙලා Game ගහන්නෙ මේකෙන්නේ.  Try කරලා බලන්නකෝ. වැඩ කරාද නැද්ද , මේකේ අඩුපාඩු එහෙම තියනවානම් මට කියන්න.

  • ·         Wi-fi on කරලා ඉන්න.
  • ·         Ad hoc creator  කියන එක right click කරලා Run as administrator කරන්න .
  • ·         Network name (SSID) එකක් දෙන්න.
  • ·         Security key එකක් දෙන්න ( අකුරු 7 ට වැඩි විය යුතුයි  )

දැන් වැඩේ ඉවරයි.

වැඩ කරේ නැතිනම් උඩට scroll කරලා “ Hosted network supported “ කියන එක “Yes” කියලා තියනවාද බලන්න. එසේ නොමැති නම් ඔබේ network card එක සහය නොදක්වයි. Drivers update කර බලන්න.


No comments:

Post a Comment