අන්තර්ජාලයෙන් අපට වැදගත් තොරතුරු ගොඩක් ලබාගන්න පුලුවන්. ඒ වගේම තමය් අන්තර්ජාලයේ වයස අනුව බැලීමට නුසුදුසූ දේවල්ද ගොඩක් තියනවා. Facebook වගේ Site එකකට පුරුදු උනොත් ආය නවතින්නේ නෑනේ. මම කියලා දෙන විදිහෙන් ඔයාගේ Computer එකේ Internet Activities Limit කරන්න පුලුවන්. ඒවා ගැන මම පහලින් දාන්නම්.
