Showing posts with label browser. Show all posts
Showing posts with label browser. Show all posts

Facebook වලටම හදපු Browser එක. RockMelt


Facebook ගැන හැමෝම දන්නවා ඇතිනේ. අපි Browser එකක් විදිහට ගොඩක් පාවිච්චි කරන්නේ Firefox නැත්තන් Crome. RockMelt කියන මේකේ පොඩි ව්ශේශත්වයක් තියනවා. අපේ Facebook Account එක්කේ Online ඉන්න අය පැත්තකින් පෙන්නනවා. කෙලින්ම  Profile Picture එක උඩ Click කරලා Chat කරන්න පුලුවන්. Facebook විතරක් නෙමෙය්.  Gmail, Twitter වගේ ගොඩක් දේවල් ලේසියෙන්ම බලාගන්න පුලුවන්. මම පහලින් දාලා තියන  Images ටික බලන්නකෝ. එතකොට තේරෙය්.