Showing posts with label format. Show all posts
Showing posts with label format. Show all posts

Install කරලා තියන Drivers ආපසු ලබාගන්න. Get back installed drivers.

මේක Computer හදන අයට ගොඩක් වැදගත් Software එකක්. අපිටත් වැදගත් තමයි. මේකෙන් කරන්නේ Internet Connect වෙලා අපි ලග නැති Drivers හොයන එක නෙවෙයි. ඒකට නම් ගොඩක් Software තියනවා. මේකෙන් කරන්නේ අපි Install කරලා තියන Drivers ආපහු අපිට Install කරන්න පුලුවන් විදිහට අරන් දෙන එක. මේකට Internet කොහොමත්ම ඕනේනෑ.
Computer එකකට XP දාන්න (Format කරන්න )තියනවා. ඒත් Drivers CD එක නෑ. Internet ත් නෑ. එකකොට ඔන්න මේකෙන් අපිට වැඩ ගන්න පුලුවන්.