Showing posts with label remove. Show all posts
Showing posts with label remove. Show all posts

ලේසියෙන් USB Devises Safely Remove කරන්න.

අපි හැමෝම Pen Drives, Portable Hard, HSDPA Modem වගේ USB Port එකට Plug කරන ඒවා පාවිච්චි කරනවා. මේවා Computer එකෙන් අපි නිකන්ම ඇදලා ගලවන්නෙ නෑ. එහෙම ගැලෙව්වොත් තියන Data Corrupt වෙනවයි තව එක එක ඒවා වෙනව කියල කියනවා. හැමෝම කරන විදිහට වඩා ලස්සන ලේසි විදිහකින් මේ Safely Remove කරන්න මම කියලා දෙන්නම්. මේ Software එකෙන් මේවගේ දේවල් කරන්න පුලුවන්.