Showing posts with label My Software. Show all posts
Showing posts with label My Software. Show all posts

PicHide : පින්තුරයක් අස්සේ File එකක් හන්ගන්න



අනේ මන්දා, මට එක පාරටම මේ වහේ Software එකක් හදන්න හිතුණා.
   

මේකෙන් මේවා කරන්න පුලුවන්


  • .zip, .rar. 7z........වගේ Compressed file එකක් පින්තුරයක් අස්සට දාන්න පුලුවන්.
  • එහෙම දැම්ම පින්තූරයක් Double click කරලා open කලාම normal පින්තූරයක් open වෙන විදිහටම open වෙනවා. ඒක open වෙන්නෙත් ඔයාගේ default picture viewer එකෙන්.
  • දන්නේ නැත්නම් ලේසියෙන් file එකක් මේ පින්තුරය අස්සේ තියනවා කියලා හොයාගන්න බෑ.
  • Password එකක් දාන්නත් පුලුවන්.
  

Simple Unhider

Pen drive වල වැඩ කරන virus වලින් files, folders hide වෙනවා ඔයගොල්ලන්ට අත්දැකීම් ඇති.  ඒ hide එක අයින් කරන්න පොඩි software එකක් හැදුවා. Pen drive වල විතරක් නෙමෙයි, ඕනෙ තැනක තියන ඒවා unhide කරන්න පුලුවන්.


Windows 8 Ad hoc creator

Windows 8 වල ලේසියෙන් Ad hoc හදන්න බෑනේ. ඒකට පොඩි Software එකක් හදන්න හිතුනා. මේක Windows 7 වලත් වැඩ කරනවා. ගොඩාක් කට්ටිය සෙට් වෙලා Game ගහන්නෙ මේකෙන්නේ.  Try කරලා බලන්නකෝ. වැඩ කරාද නැද්ද , මේකේ අඩුපාඩු එහෙම තියනවානම් මට කියන්න.

  • ·         Wi-fi on කරලා ඉන්න.
  • ·         Ad hoc creator  කියන එක right click කරලා Run as administrator කරන්න .
  • ·         Network name (SSID) එකක් දෙන්න.
  • ·         Security key එකක් දෙන්න ( අකුරු 7 ට වැඩි විය යුතුයි  )