Showing posts with label flsh drive. Show all posts
Showing posts with label flsh drive. Show all posts

Pen Drive එකකට Password එකක් දාගන්න. Password protect your pen drive.

මේකෙන් අපිට පුලුවන් Pen Drive (Flash Drive) , Portable Hard Drive වගේ ඒවාට Password එකක් දාගන්න. අද ඉදලා ඔයාගේ වැදගත් Photos, Videos, Files එහෙම කවුරු හරි ගන්නවානම් ඔයාගෙන් අහලාම ගන්න වෙය්. මොකද, ඒවා ඔයාට විතරය් Open කරන්න පුලුවන්. එහෙනම් වැඩේ පටන්ගමු.