Showing posts with label pen drive. Show all posts
Showing posts with label pen drive. Show all posts

Pen Drive එකකින් ඕනෙම Operating System එකක් Install කරන්න


මෙච්චර කාලයක් CD/DVD වලින් OS (Windows 7/ Windows 8 / Ubuntu /Fedora……..) දැම්මනේ. ඒකේ තියන සමහර දුර්වලතා නිසා අපි වෙන වෙන විදිහවල් හොයාගෙන තියනවා.

CD/DVD Mechanical Devices (ඒ කිව්වේ ඒවාගේ කැරකෙන කෑලි,එහාට මෙහාට යන කෑලි වගේ ඒවා තියනවා) නිසා ඒවා හරිම Slow. PenDrive වල තියෙන්නේ Microchip නිසා ඒවාගේ Speed එක වැඩියි. මේක තමයි තියන ලොකුම වාසිය.

Pen Drive එකකට Password එකක් දාගන්න. Password protect your pen drive.

මේකෙන් අපිට පුලුවන් Pen Drive (Flash Drive) , Portable Hard Drive වගේ ඒවාට Password එකක් දාගන්න. අද ඉදලා ඔයාගේ වැදගත් Photos, Videos, Files එහෙම කවුරු හරි ගන්නවානම් ඔයාගෙන් අහලාම ගන්න වෙය්. මොකද, ඒවා ඔයාට විතරය් Open කරන්න පුලුවන්. එහෙනම් වැඩේ පටන්ගමු.