Showing posts with label hide. Show all posts
Showing posts with label hide. Show all posts

Wi-Fi router එකේ නම පිටතට නොපෙනෙන සේ සැඟවීම: Stop SSID Broadcast

අපි මේකයි කරන්න යන්නේ


ඔයාගේ ගෙදර WiFi router (ගොඩාක් වෙලාවට telecom එකෙන් දෙන එක. Peo TV එකත් මේකෙන්ම වැඩ කරනවා) එකක් හෝ Access point එකක් තියනවානම් ඒකෙන් පෙන්නන නම (ඒකට කියන්නෙ SSID කියලා. (Service set identifier)) හැමෝටම පේනවා.

ඕනෙ කෙනෙක් phone එකේ තියන WiFi on කලොත් ගෙදර WiFi තියනවාද කියලා බලාගන්න පුලුවන්.

අපි කරන්නේ මේ හැම තැනටම පේන SSID එක hide කරන එක.





PicHide : පින්තුරයක් අස්සේ File එකක් හන්ගන්න



අනේ මන්දා, මට එක පාරටම මේ වහේ Software එකක් හදන්න හිතුණා.
   

මේකෙන් මේවා කරන්න පුලුවන්


  • .zip, .rar. 7z........වගේ Compressed file එකක් පින්තුරයක් අස්සට දාන්න පුලුවන්.
  • එහෙම දැම්ම පින්තූරයක් Double click කරලා open කලාම normal පින්තූරයක් open වෙන විදිහටම open වෙනවා. ඒක open වෙන්නෙත් ඔයාගේ default picture viewer එකෙන්.
  • දන්නේ නැත්නම් ලේසියෙන් file එකක් මේ පින්තුරය අස්සේ තියනවා කියලා හොයාගන්න බෑ.
  • Password එකක් දාන්නත් පුලුවන්.