Showing posts with label network. Show all posts
Showing posts with label network. Show all posts

Wi-Fi router එකේ නම පිටතට නොපෙනෙන සේ සැඟවීම: Stop SSID Broadcast

අපි මේකයි කරන්න යන්නේ


ඔයාගේ ගෙදර WiFi router (ගොඩාක් වෙලාවට telecom එකෙන් දෙන එක. Peo TV එකත් මේකෙන්ම වැඩ කරනවා) එකක් හෝ Access point එකක් තියනවානම් ඒකෙන් පෙන්නන නම (ඒකට කියන්නෙ SSID කියලා. (Service set identifier)) හැමෝටම පේනවා.

ඕනෙ කෙනෙක් phone එකේ තියන WiFi on කලොත් ගෙදර WiFi තියනවාද කියලා බලාගන්න පුලුවන්.

අපි කරන්නේ මේ හැම තැනටම පේන SSID එක hide කරන එක.