Showing posts with label operamini. Show all posts
Showing posts with label operamini. Show all posts

Phone වලින් Facebook එකේ ලොකු වෙලා පේන්නේ නැති Photo ලොකු කරලා බලනන්. See full size photos in Facebook.

Facebook එකේ තියන සමහර Photo "View full size" කරත් ලොකු වෙන්නේ නෑ. මේක කරන හැටි මම Operamini වලින් පෙන්නන්නම්. මම මෙතන පාවිච්චි කරලා තියෙන්නේ Operamini 6.5. ඕනෙම Operamini Version එකකින් මේක කරන්න පුලුවන්. අනිත් ඕනෑම Browser එකකිනුත් පුලුවන්. අපිට ලොකු කරන්න ඕනේ Picture එක ඇත්තටම ලොකු එකක් (Full Size) එකක් වෙන්න ඕනේ. පොඩි Photo Enlarge කලාට වැඩක් නෑනේ.