Pen
drive වල වැඩ කරන virus වලින් files, folders hide වෙනවා ඔයගොල්ලන්ට අත්දැකීම් ඇති. ඒ hide එක අයින් කරන්න පොඩි software එකක් හැදුවා.
Pen drive වල විතරක් නෙමෙයි, ඕනෙ තැනක තියන ඒවා unhide කරන්න පුලුවන්.
My C programs: Triangle 1 හරි ත්‍රිකෝනය
#include<stdio.h>
int main(){
int a;
printf("enter value : ");
scanf("%d",&a);
int b,d=0,e;
for(a+1;a>0;a--){
++d;
for(b=a;b>0;b--){
printf(" ");
}
for(e=(d*2)-1;e>0;e--){
printf("*");
}
printf("\n");
}
return 0;
}
Windows 8 Ad hoc creator
Windows
8 වල ලේසියෙන් Ad hoc හදන්න බෑනේ. ඒකට පොඩි Software එකක් හදන්න හිතුනා. මේක
Windows 7 වලත් වැඩ කරනවා. ගොඩාක් කට්ටිය සෙට් වෙලා Game ගහන්නෙ මේකෙන්නේ. Try කරලා බලන්නකෝ.
වැඩ කරාද නැද්ද , මේකේ අඩුපාඩු එහෙම තියනවානම් මට කියන්න.
- · Wi-fi on කරලා ඉන්න.
- · Ad hoc creator කියන එක right click කරලා Run as administrator කරන්න .
- · Network name (SSID) එකක් දෙන්න.
- · Security key එකක් දෙන්න ( අකුරු 7 ට වැඩි විය යුතුයි )
Subscribe to:
Posts (Atom)