Facebook ගැන හැමෝම දන්නවා ඇතිනේ. අපි Browser එකක් විදිහට ගොඩක් පාවිච්චි කරන්නේ Firefox නැත්තන් Crome. RockMelt කියන මේකේ පොඩි ව්ශේශත්වයක් තියනවා. අපේ Facebook Account එක්කේ Online ඉන්න අය පැත්තකින් පෙන්නනවා. කෙලින්ම Profile Picture එක උඩ Click කරලා Chat කරන්න පුලුවන්. Facebook විතරක් නෙමෙය්. Gmail, Twitter වගේ ගොඩක් දේවල් ලේසියෙන්ම බලාගන්න පුලුවන්. මම පහලින් දාලා තියන Images ටික බලන්නකෝ. එතකොට තේරෙය්.
Showing posts with label facebook. Show all posts
Showing posts with label facebook. Show all posts
Phone වලින් Facebook එකේ ලොකු වෙලා පේන්නේ නැති Photo ලොකු කරලා බලනන්. See full size photos in Facebook.
Facebook එකේ තියන සමහර Photo "View full size" කරත් ලොකු වෙන්නේ නෑ. මේක කරන හැටි මම Operamini වලින් පෙන්නන්නම්. මම මෙතන පාවිච්චි කරලා තියෙන්නේ Operamini 6.5. ඕනෙම Operamini Version එකකින් මේක කරන්න පුලුවන්. අනිත් ඕනෑම Browser එකකිනුත් පුලුවන්. අපිට ලොකු කරන්න ඕනේ Picture එක ඇත්තටම ලොකු එකක් (Full Size) එකක් වෙන්න ඕනේ. පොඩි Photo Enlarge කලාට වැඩක් නෑනේ.
Subscribe to:
Posts (Atom)