අන්තර්ජාලයේ ඇති අසභ] දේවල් බලන එක නවත්වන්න. Parental Control.

අන්තර්ජාලයෙන් අපට වැදගත් තොරතුරු ගොඩක් ලබාගන්න පුලුවන්. ඒ වගේම තමය් අන්තර්ජාලයේ වයස අනුව බැලීමට නුසුදුසූ දේවල්ද ගොඩක් තියනවා. Facebook වගේ Site එකකට පුරුදු උනොත් ආය නවතින්නේ නෑනේ. මම කියලා දෙන විදිහෙන් ඔයාගේ Computer එකේ Internet Activities Limit කරන්න පුලුවන්. ඒවා ගැන මම පහලින් දාන්නම්.


1. Website වර්ග 70 කට වැඩිය Block කරන්න පුලුවන්. ඒ කියන්නේ මේ වගේ ඒවා. Pornography, Gambling, Drugs, Violence, Hate, Racism, Malware, Spyware, Phishing, Social Networking, Hacking මේ වර්ග වලින් අපිට ඕනේ ඒවා නැත්නම් ඔක්කොම Block කරන්න පුලුවන්.



2. Real-time malware protection එකකුත් තියනවා.

3. දවසේ එක වෙලාවකදී පමක් අන්තර්ජාලයේ සිට්මට අවසර ලබා දෙන්න පුලුවන්. රෑට Internet යන එකත් නවත්තන්න පුලුවන්.


4. ගිය නැතිනම් යන්න ගිය (Block කරපු) Sites ඔක්කොම බලාගන්න පුලුවන්.


5. Search Engine වලින් Safe Search එකෙන් පමනක් Search කිරීමට හැකිවීම.


මේවගේ දේවල් ගොඩාක් මේකේ තව තියවා. ඒවා කියෙව්වහම තේරෙනවා. එහෙනම් වැඩේ කරන්න පටන්ගමුකෝ.

මේක ඔයාගේ යාලුවෙක්ගේ ගෙදරක ගිහිල්ලා හොරෙන් Install කරලා එන්න. හැබැය් තරහා කරගන්න නම් එපා. විභහග කාලෙට ඔයාගේ හොඳම යාලුවාට නැතිනම් යෙහෙලියට කියලා මේක දාගන්න.

1) මේ Web Site එකට යන්න.

www.k9webprotection.com

2) FREE DOWNLOAD කියන එක Click කරන්න.


3) දැන් මේ වගේ Form එකක් එනවා. ඒක පුරවන්න. මෙතන අහන Email Address එක වැදගත්. මේ Email Address එකට තමය් අපි දාන්න යන Parental Contrall Software ඒක Download කරගන්න පුලුවන් Link එක එන්නේ. අපි හිතමු මේ Software ඒක ඔයා Install කරන්නේ ඔයාගේ හොඳම යාලුවාගේ Computer එකේ කියලා. මේකට දාන Password එක අමතක උනොත් ඒ Password එක Recover කරන්න Email එක එන්නේ මේ Email Address එකට. ඔයාගේ හොඳම යාලුවාට මේ Email Address එකට යන්න පුලුවන්න්ම් එයාට ඔයා දාපු Password එක Reset කරන්න පූලුවන්. ඒක නිසා එයාට යන්න බැරි Email Address එකක් මෙතනට දෙන්න.


4) ඔයා දීපු Email Addrss එකට මේ වගේ Email එකක් එනවා.


Donload K9 Web Protection කියන එක Click කරන්න. මෙතන තියන Licen key කියන එක Copy කරලා තියාගන්න. Software එක Install කරනකොට මේක ඕනේ වෙනවා.

5) Download කරපු Setup එක Install කරන්න. Install කරනකොට මේවගේ Window එකක් එනවා.


K9 User Licensen කියන තැනට Email එකෙන් ආපු License Key එක Past කරන්න. K9 Administrator Password කියන තැනට හොඳ Password එකක් දාන්න. මේ Password එක හොඳට මතක තියාගන්න. Install Click කරන්න. Reboot Now Click කරන්න.

6) Start --> All Programs ---> Blue Coat K9 Web Protection --> Blue Coat K9 Web Protection Admin Click කරන්න.

7) Password එක දෙන්න.

8) Setup Click කරන්න.


මෙතනින් Block කරන්න ඕනෙ Web Sites, මොන වෙලාවටද Internet වගේ තවත් ගොඩක් දෙවල් මෙතනින් හදන්න පුලුවන්. View Internet Activity කියන එකට ගියොත්, ගිය නැතිනම් යන්න ගිය (Block කරපු) Web Sites බලන්න පුලුවන්.

වැඩේ ඉවරනම් මතක්කරලා Log Out Click කරන්න.

වැඩේ නම් ඉවරය්. මේක හොඳය් නම් Comment එකක් දාලාම යන්න. Thanks Everyone.

2 comments:

  1. හොඳ ලිපියක්. මහන්සි වෙලා ලියල තියෙනවා.. ගූඩ් ලක්

    ReplyDelete
  2. මගේ Site එකේ පලවෙනි අදහස දැම්මාට බොහෝම ස්තූතිය්.

    ReplyDelete