මේවා තමයි වාසි
- මේ විදිහට Internet යන්න Data cable, Software ඕනෙ නෑ.
- Computer එකකට වැඩි ගානකින් Internet යන්න පුලුවන්.
- Computer විතරක් නෙමෙයි, තව Smart Phone, Tablet PC වගේ ඕනෙම Wi-Fi තියන Device එකක් Connect කරන්න පුලුවන්
- දැන් ගොඩක් Android OS එක තියන Phone වල HSDPA Internet Speed එක 3.6Mbps , 7.2Mbps විතර තියනවා. මේ විදිහට ඒකක් Connect කරොත් HSDPA Dongle එකකින් Internet යනවා වගේ.
මේවා තියෙන්න ඕනේ
- ඔයාගේ Computer එකේ Wi-Fi Card එකක්. Laptop වල නම් තියනවා. Desktop එකකට මේ වැඩේ කරනවානම් External Wi-Fi Card එකක් හයිකරගන වෙනවා. External Wi-Fi Card එකක් Ebay එකෙන් Rs 500 කට විතර ගන්න පුලුවන්
- Phone එකේ 3G, HSDPA, 4G තිබ්බොත් හොඳයි, නැත්තන් Internet හරිම Slow
- Phone එකේ Internet Settings හරියට තියෙන්න ඕනේ. ඒ කියන්නෙ Phone එකෙන් Internet යන්න පුලුවන් වෙන්න ඕනේ.