ලේසියෙන් USB Devises Safely Remove කරන්න.

අපි හැමෝම Pen Drives, Portable Hard, HSDPA Modem වගේ USB Port එකට Plug කරන ඒවා පාවිච්චි කරනවා. මේවා Computer එකෙන් අපි නිකන්ම ඇදලා ගලවන්නෙ නෑ. එහෙම ගැලෙව්වොත් තියන Data Corrupt වෙනවයි තව එක එක ඒවා වෙනව කියල කියනවා. හැමෝම කරන විදිහට වඩා ලස්සන ලේසි විදිහකින් මේ Safely Remove කරන්න මම කියලා දෙන්නම්. මේ Software එකෙන් මේවගේ දේවල් කරන්න පුලුවන්.

Install කරලා තියන Drivers ආපසු ලබාගන්න. Get back installed drivers.

මේක Computer හදන අයට ගොඩක් වැදගත් Software එකක්. අපිටත් වැදගත් තමයි. මේකෙන් කරන්නේ Internet Connect වෙලා අපි ලග නැති Drivers හොයන එක නෙවෙයි. ඒකට නම් ගොඩක් Software තියනවා. මේකෙන් කරන්නේ අපි Install කරලා තියන Drivers ආපහු අපිට Install කරන්න පුලුවන් විදිහට අරන් දෙන එක. මේකට Internet කොහොමත්ම ඕනේනෑ.
Computer එකකට XP දාන්න (Format කරන්න )තියනවා. ඒත් Drivers CD එක නෑ. Internet ත් නෑ. එකකොට ඔන්න මේකෙන් අපිට වැඩ ගන්න පුලුවන්.



XP වල Folder Background එකට පින්තූරයක් දාගන්න. Change XP folder background.

අපිට කැමති පින්තූරයක් මේකෙන් Background එකට දාගන්න පුලුවන්. Folder එකේ නමේ අකුරු වල පාටත් මේකෙන් වෙනස් කරන්න පුලුවන්. මේක වැඩ කරන්නේ XP වල විතරයි.



Office 2010, XP Service Pack 2 වල Install කරන්න. Install Office 2010 on XP.

Office 2010, XP Service Pack 2 වල Install කරනකොට මෙහෙම Error එකක් එනවා.