මේවා තමයි
වාසි
- මේ
විදිහට Internet යන්න
Data cable, Software ඕනෙ නෑ.
- Computer
එකකට වැඩි ගානකින් Internet යන්න පුලුවන්.
- Computer
විතරක් නෙමෙයි, තව Smart Phone, Tablet PC වගේ ඕනෙම Wi-Fi තියන Device එකක් Connect
කරන්න පුලුවන්
- දැන්
ගොඩක් Android OS එක තියන Phone වල HSDPA Internet Speed එක 3.6Mbps , 7.2Mbps විතර
තියනවා. මේ විදිහට ඒකක් Connect කරොත් HSDPA Dongle එකකින් Internet යනවා වගේ.
මේවා තියෙන්න
ඕනේ
- ඔයාගේ
Computer එකේ Wi-Fi Card එකක්. Laptop වල නම් තියනවා. Desktop එකකට මේ වැඩේ කරනවානම්
External Wi-Fi Card එකක් හයිකරගන වෙනවා. External Wi-Fi Card එකක් Ebay එකෙන් Rs
500 කට විතර ගන්න පුලුවන්
- Phone
එකේ 3G, HSDPA, 4G තිබ්බොත් හොඳයි, නැත්තන් Internet හරිම Slow
- Phone
එකේ Internet Settings හරියට තියෙන්න ඕනේ. ඒ කියන්නෙ Phone එකෙන් Internet යන්න පුලුවන්
වෙන්න ඕනේ.
එහෙනම් පටන්ගමු
Menu එකට ගිහින් Settings තෝරන්න