මොකක්ද මේ Assembly Language කියන්නේ
- Low level language එකක්
- කෙලින්ම Processor එකත් එක්ක වැඩ කරන විදිහේ program ලියන්න පුලුවන්
- Embedded system වලට පාවිච්චි කරනවා
- අනිත් හැම language එකකකම අන්තිමට compile කරලා ඉවර වුනාම assembly වලින් එනවා වගේ instructions හැදෙනවා.