Phone වලින් Facebook එකේ ලොකු වෙලා පේන්නේ නැති Photo ලොකු කරලා බලනන්. See full size photos in Facebook.

Facebook එකේ තියන සමහර Photo "View full size" කරත් ලොකු වෙන්නේ නෑ. මේක කරන හැටි මම Operamini වලින් පෙන්නන්නම්. මම මෙතන පාවිච්චි කරලා තියෙන්නේ Operamini 6.5. ඕනෙම Operamini Version එකකින් මේක කරන්න පුලුවන්. අනිත් ඕනෑම Browser එකකිනුත් පුලුවන්. අපිට ලොකු කරන්න ඕනේ Picture එක ඇත්තටම ලොකු එකක් (Full Size) එකක් වෙන්න ඕනේ. පොඩි Photo Enlarge කලාට වැඩක් නෑනේ.






1. අපිට ඕනෙ Photo එක මේක කියලා හිතමුකෝ.


2. Pointer එක Photo එක උඩට අරන් ගිහිලා Select කරන Button එක ඔබාගෙන ඉන්න. නැත්නම් Pointer එක Photo එක උඩට අරන් ගිහිලා 1 ඔබන්න.

එතකොට මේ වගේ පොඩි Window එකක් එනවා. ඒකේ උඩින්ම තියන Open image Select කරන්න.


4. එතකොට මේ වගේ Window එකක් එනවා. උඩ Link එක Select කරන්න.

 
5. දැන් තමය් වැඩේ තියෙන්නේ. ඒ Link එක මේ වහේ එකක්.

httpa://fbcdn-potos-a.*******_241133146_s.jpg

මෙතන අන්තිමට තියන .jpg කියන extension එකට ඉස්සල්ලා තියන s අකුර n කියලා වෙනස් කරලා. OK කරන්න.



වැඩෙ හරියට කරානම් මේවගේ Photo එක පේනවා.


මෙක ගැන ඔයාගේ අදහස පහලින් ලියලා යන්න.

No comments:

Post a Comment