Torrific වෙනුවට zbigz. Torrent, IDM එකෙන් Download කරන්න.


ගොඩක් කට්ටිය Torrific ගැන දැනගෙන හිටියා. දැනගෙන හිටියාකිව්වේ දැන් ඒ Site එක නෑ. ලංකාවේ අපි ඉතින් නෑ කියලා අත අරින්නේ නෑනේ. ඒකට තව එකක් හොයාගත්තා. මේක Torrific වලටත් වඩා හොදයි. පහල තියන Link එකෙන් යන්නකෝ. මම විස්තර පහලින් දාන්නම්.

http://www.zbigz.com/

මේකෙන් අපිට Free Download කරන්න පුලුවන්. Premium Account ත් තියනවා. ඒවා ගන්න කට්ටිය එහෙමයි. Free Download කරන කට්ටිය එහෙමයි.

Free Account එකෙන් අපිට මෙහෙම ඒවා හම්බෙනවා. වැදගත් ටික විතරක් මම දාන්නම්.

  • වැඩිම File Size එක 8GB. Torrific වල මීට වඩා අඩුවෙන් තිබ්බේ.
  • එක File එකක් සතියක් තියාගන්නවා.

මේ වැඩේ කරන්න දන්නේ නැති කට්ටියට කරන හැටිත් කියලා දෙන්නම්කෝ.


  • උඩ තියන Sign Up Click කරන්න. 

 

  • Email Address එකකුයි Password එකකුයි දෙන්න. මේ දෙන Email Address එකයි Password එකයි මතක තියාගන්න. ආපහු මේවා ඕනෙ වෙනවා. 


  • Upload කියන එක Click කරලා Torrent File එක Upload කරන්න.


                                 නැත්නම්

Torrent File එකේ Link එක මෙතෙන්ඩ Past කරන්න.

                                 නැත්නම්

Torrent File එකේ Magnetic Link එක මෙතෙන්ඩ Past කරන්න.

Magnetic Link එක කියන්නේ මොකද්ද කියලා කියලා දෙන්නම්කෝ. පහල තියන පින්තුරය බලන්න. ඒකේ අශ්වලාඩමක් හැඩයේ කාන්දමක් තියනවා. ඒක තමයි Magnetic Link කියලා කියන්නේ. ඒක Right Click කරලා Copy Link Location Click කරන්න. සුදුපාට කොටුවේ Past කරන්න.


  •  GO Free Click කරන්න.

zbigz එකට Download වෙලා ඉවර වුනාම ඔයාට Email එකක් එනවා වැඩේ හරි කියලා. එහෙම ඉන්න ඕනෙත් නෑ Seeds ගොඩක් තියනවානම් තත්පර 10 කින් විතර මේක සම්පූර්න වෙනවා.

  • කොළපාට ඊතලය Click කරලා IDM එකෙන් Download කරන්න. වැඩේ ඉවරයි.



Comment එකක් දාලාම යන්න. කියවපු ඔබට ස්තූතියි. Like එකකුත් දාලාම යන්න.

No comments:

Post a Comment