Ubuntu වලට අමුතු Gadjet දාගන්න : Conky


     මෙන්න මේ වගේ ඒවා අපිට දාගන්න පුලුවන් .















     එහෙනම් වැඩේ පටන්ගමු. මෙකට යන්නේ 4MB වගේ පොඩි ගානක්.

1.      මේ ටික terminal එකේ type කරන්න.

sudo apt-add-repository -y ppa:teejee2008/ppa
sudo apt-get update
sudo apt-get install conky-manager


2.      Install වෙලා ඉවර වුනාම conky manager run කරන්න. (conky කියලා search කරන්න)

 

3.      මෙතනින් ඔයාට ඕනෙ එකට හරියක් දාන්න.


4.      කැමති එක (ඒවා) දාගෙන ඉවර වුනාට පස්සෙ, computer එක on වෙනකොට මේකත් on වෙන්න ඕනෙනේ. තෙරෙන භාශාවෙන් කිව්වොත් අපි මේක startup එකට දාගන්න ඕනේ. ඒකට Option කියන tab එකට  යන්න.

        ඒකේ තියන Run conky at system starup කියන එකට හරිය දාන්න.



    වැඩේ ඉවරායි.......... අවුලක් තියනවානම් යටින් දාන්නකෝ.


2 comments:

  1. Tritanium-Arts | stainless steel | TITanium-Arts
    Tritanium-Arts Tritanium-Arts. Made of titanium babylisspro nano titanium hair dryer oxide, titanium oxide, titanium oxide, titanium bikes titanium oxide, and titanium dioxide, these high titanium sheet quality stainless steel  gr5 titanium Rating: 5 · ‎5 titanium lug nuts reviews

    ReplyDelete