Internet connection දෙකකින් (හෝ වැඩි) High Speed Internet යන්න.

ඔයාගේ ලඟ SLT connection එකකුයි HSDPA Dongal එකකුයි තියනවා කියලා හිතමුකෝ. අපිට දැන් පුලුවන් මේ Connection දෙකෙන්ම Internet යන්න. එතකොට ඉතින් වෙනදේ කියන්න ඕනෙ නෑනේ. Speed දෙකම එකතු වෙනවා. එතකොට ඉතින් පට්ට Speed. ඒත් විශ්වාස කරන්න බැරිනම් පහල දාලා
තියන ඒවා ටික බලන්නකෝ.

 







මේක කරන්න Internet connection දෙකක් හෝ ඊට වැඩි ගානක් ඕනේ.
    
පහල තියන Link එකට ගිහිල්ලා Install කරගන්නකෝ.

  • මේකට dot net framework 4.5 ඕනේ.
  •  Internet Explorer 11 තිබුනොත් හොඳයි.

 ඉවරවුනාම Computer එක Restart කරන්න.

   Connectify Dispatch DOWNLOAD (7 MB)


   Microsoft .NET Framework 4.5 (ඉල්ලුවොත් විතරක් Install  කරන්න)


   Internet Explorer 11 (තිබුනොත් හොඳයි. නැතත් කමක් නෑ)


   හෝ හෝ යටින් මොනවා හරි ලියලා ගියොත් මට ලොකූ උදව්වක් . Thank you.

1 comment: