Office 2010, XP Service Pack 2 වල Install කරන්න. Install Office 2010 on XP.

Office 2010, XP Service Pack 2 වල Install කරනකොට මෙහෙම Error එකක් එනවා.

 



කොහොමහරි Office 2010, XP Service Pack 2 වල Install කරන්න බෑ කියලා කියන්නේ. එහෙනම් පටන්ගමු.
මෙතන අපිට Registry එක Edit කරනන තියනවා. මේ මම කියන ඒවා ඇර වෙන ඒවා Edit කරන්න යන්න එපා. ඔයාට ආපහු XP දාන්න වෙයි.

1. Start --> Run වලට යන්න.

2. Run වල regedit කියලා ගහලා Enter කරන්න.

3. දැන් මේ Path එකට යන්න.

HKEY_LOCAL_MACHINE\System\CurrentControlSet\Control\Windows

4. මෙතන දකුනු පැත්තේ තියන CSDVersion කියන එක (String Value) Double Click කරන්න.

5. දැනට Value Data: කියන තැන තියෙන්නේ 200. ඒක 300 කරලා Ok Click කරන්න.


6. Computer එක Restart කරන්න.

7. දැන් ඔයාට Office 2010 Install කරන්න පුලුවන්.

8. Computer එක Restart කරන්න.

9. අපි වෙනස් කරපු Value එක ආපහු 200 ට වෙනස් කරන්න.

වැඩේ ඉවරයි. Comment එකක් දාලාම යන්න.

No comments:

Post a Comment