ලේසියෙන් USB Devises Safely Remove කරන්න.

අපි හැමෝම Pen Drives, Portable Hard, HSDPA Modem වගේ USB Port එකට Plug කරන ඒවා පාවිච්චි කරනවා. මේවා Computer එකෙන් අපි නිකන්ම ඇදලා ගලවන්නෙ නෑ. එහෙම ගැලෙව්වොත් තියන Data Corrupt වෙනවයි තව එක එක ඒවා වෙනව කියල කියනවා. හැමෝම කරන විදිහට වඩා ලස්සන ලේසි විදිහකින් මේ Safely Remove කරන්න මම කියලා දෙන්නම්. මේ Software එකෙන් මේවගේ දේවල් කරන්න පුලුවන්.


· Windows වල තියන එක මේ වගේ. මේකෙන් අපිට Remove කරන්න ඔනෙ එක හොයාගන්න අමාරුයි. Drive Letter එකෙන් තමයි හොයන්න වෙන්නේ.


අපි දාන Software එක මේවගේ එකක්. මේකෙන් Icon එකකුයි ඇත්ත නමයි පෙන්නන නිසා Remove කරන්න ඕනෙ එක හොයාගන්න ලේසියි. Remove කරන්න ඕනෙ එක උඩ Left Click කරාම Remove වෙනවා.


· වැදගත්ම එක. අපි Stop කරපු Devices ආපහු Return කරන්න පුලුවන්. Remove කරපු එක උඩ Left Click කරාම Return වෙනවා.

 

·Hardware Changes Scan කරන්න පුලුවන්. 

· ඔක්කොම Devise එකපාර Remove කරන්න පුලුවන්. යට තියන කොළ පාට ඊතල දෙක උඩ Click කරන්න.

· The device cannot be stopped right now කියලා වැටුනොත් ඒ ඇයි කියලා හොයාගන්න පුලුවන්. ඒ Process End කරලා බලෙන් ගලවන්නත් පුලුවන්.

 
තව ගොඩක් දේවල් මේකෙන් කරන්න පුලුවන්. ඔයාලම කරලා බලන්නකෝ. පහලින් මේක Download කරගන්න.

DOWNLOAD (4.12 MB)

Comment එකක් දාලාම යන්න. උඩ තියන Facebook Like එකකුත් දාන්න.

No comments:

Post a Comment