· Windows වල තියන එක මේ වගේ. මේකෙන් අපිට Remove කරන්න ඔනෙ එක හොයාගන්න අමාරුයි. Drive Letter එකෙන් තමයි හොයන්න වෙන්නේ.
අපි දාන Software එක මේවගේ එකක්. මේකෙන් Icon එකකුයි ඇත්ත නමයි පෙන්නන නිසා Remove කරන්න ඕනෙ එක හොයාගන්න ලේසියි. Remove කරන්න ඕනෙ එක උඩ Left Click කරාම Remove වෙනවා.
· වැදගත්ම එක. අපි Stop කරපු Devices ආපහු Return කරන්න පුලුවන්. Remove කරපු එක උඩ Left Click කරාම Return වෙනවා.
·Hardware Changes Scan කරන්න පුලුවන්.
· The device cannot be stopped right now කියලා වැටුනොත් ඒ ඇයි කියලා හොයාගන්න පුලුවන්. ඒ Process End කරලා බලෙන් ගලවන්නත් පුලුවන්.
තව ගොඩක් දේවල් මේකෙන් කරන්න පුලුවන්. ඔයාලම කරලා බලන්නකෝ. පහලින් මේක Download කරගන්න.
DOWNLOAD (4.12 MB)
Comment එකක් දාලාම යන්න. උඩ තියන Facebook Like එකකුත් දාන්න.
No comments:
Post a Comment