අපිට කැමති පින්තූරයක් මේකෙන් Background එකට දාගන්න පුලුවන්. Folder එකේ නමේ අකුරු වල පාටත් මේකෙන් වෙනස් කරන්න පුලුවන්. මේක වැඩ කරන්නේ XP වල විතරයි.
· පහල තියන Link එක Click කරලා Download කරගන්න.
DOWNLOAD (209 KB)
· Background එකට පින්තූරයක් දාගන්න ඕනෙ තැනට මේක Copy කරගන්න.
· Customize This Folder කියන Software එක Open කරගන්න.
· Next Click කරන්න.
· දැන් මේ වගෙ Window එකක් එනවා ඒකේ Modify background picture and filename appearance කියන එකේ හරිය දමන්න. අනිත් දෙකට හරි දමා ඇත්නම් ඒවා අයින් කරන්න.
· Next Click කරන්න.
· මේ Window එකේ Browse Click කරලා කැමති පින්තූරය තෝරාගන්න. Text කියන තැන ඉස්සරහින් තියන කොටුව Click කරලා අකුරු වල පාට වෙනස්කරගන්න පුලුවන්.
· වැඩේ ඉවර නම් Next Click කරන්න.
· Finish Click කරන්න.
· දැන් මේ Folder Window එක Close කරලා ආපහු ඒ Folder එකට එන්න. වැඩේ ඉවරයි.
Comment එකක් දාලම යන්න. Facebook Like එකකුත් කැමතිනම් දාන්න.
No comments:
Post a Comment