XP වල Folder Background එකට පින්තූරයක් දාගන්න. Change XP folder background.

අපිට කැමති පින්තූරයක් මේකෙන් Background එකට දාගන්න පුලුවන්. Folder එකේ නමේ අකුරු වල පාටත් මේකෙන් වෙනස් කරන්න පුලුවන්. මේක වැඩ කරන්නේ XP වල විතරයි.






· පහල තියන Link එක Click කරලා Download කරගන්න.

DOWNLOAD (209 KB)

· Background එකට පින්තූරයක් දාගන්න ඕනෙ තැනට මේක Copy කරගන්න.

· Customize This Folder කියන Software එක Open කරගන්න.

· Next Click කරන්න.

· දැන් මේ වගෙ Window එකක් එනවා ඒකේ Modify background picture and filename appearance කියන එකේ හරිය දමන්න. අනිත් දෙකට හරි දමා ඇත්නම් ඒවා අයින් කරන්න.


· Next Click කරන්න.

· මේ Window එකේ Browse Click කරලා කැමති පින්තූරය තෝරාගන්න. Text කියන තැන ඉස්සරහින් තියන කොටුව Click කරලා අකුරු වල පාට වෙනස්කරගන්න පුලුවන්.

· වැඩේ ඉවර නම් Next Click කරන්න.

· Finish Click කරන්න.

· දැන් මේ Folder Window එක Close කරලා ආපහු ඒ Folder එකට එන්න. වැඩේ ඉවරයි.

Comment එකක් දාලම යන්න. Facebook Like එකකුත් කැමතිනම් දාන්න.

No comments:

Post a Comment