වේගයෙන් Copy කරන්න. Speedup your Copy With Teracopy.

මේක නියම Software එකක්.මේකෙන් මේවගේ දේවල් කරන්න පුලුවන්.




· වේනදා Copy කරනවට වඩා වේගයෙන් Copy කරන්න පුලුවන්.

· Copy කරන එක Pause/Resume කරන්න පුලුවන්.


· අපි හිතමුකෝ අපි Files ගොඩක් Copy වෙන්න දැම්මා කියලා. එතන තියන එක File එකක් අපිට වැඩක් නැති එකක්. එ File එක Copy වෙන එක නවත්තන්න පුලුවන්.

· හීරිලා තියන CD/DVD එකකින් Files ගන්න පුලුවන්. ඒත් ගොඩක් හීරිලා තියනවානම් ගන්න බෑ. ඒකට Bad copy pro වගේ Software එකක් පාවිච්චි කරන්න ඕනේ.

· තව ගොඩාක් දෙවල් මේකෙන් කරන්න පුලුවන්. ඔයාම කරලා බලන්නකෝ මේක මට හම්බුන හොදම Software එකකින් එකක්.


 

පහල තියල Link එකෙන් මේක Download කරගන්න.


හෝ හෝ Comment එකක් දාලාම යන්න. කැමතිනම් උඩ තියන Facebook Like එකකුත් දාන්න.

No comments:

Post a Comment