Pen Drive එකකට Password එකක් දාගන්න. Password protect your pen drive.

මේකෙන් අපිට පුලුවන් Pen Drive (Flash Drive) , Portable Hard Drive වගේ ඒවාට Password එකක් දාගන්න. අද ඉදලා ඔයාගේ වැදගත් Photos, Videos, Files එහෙම කවුරු හරි ගන්නවානම් ඔයාගෙන් අහලාම ගන්න වෙය්. මොකද, ඒවා ඔයාට විතරය් Open කරන්න පුලුවන්. එහෙනම් වැඩේ පටන්ගමු.


1. මේ link එකට ගිහිල්ලා Software එක Download කරගන්න.

DOWNLOAD (1.25 MB)

2. ඔයාට Password එක දාගන්න ඕනෙ Pen Drive එක ගහලා මේ Software එක Install කරගන්න.( මේක Install කරන්න නම් Pen එක Computer එකට Plug කරලා තියෙන්න ඕනේ. Pen ගොඩක් තියනවානම් ඔයාට Password එක දාන්න ඕනෙ Pen එක Select කරන්න.)

3. Install කරලා ඉවර උනාට පස්සේ ඔයාගේ Pen Drive එකේ "USB Secure" කියලා exe File එකක් ඇති. ඒක Double Click කරන්න. ඊට පස්සේ මේ වගේ Window එකක් එය්.


4. දැන් අපි මේක Register කරන්න ඕනේ.ඒකට මම Serial Number එක දෙන්නම්. ඒක Download කරපු Files ටිකේම ඇති. Copy කරලා Past කරන්න.



5. Enter Key කියන එක Click කරන්න.

6. දැන් මේක Closeවෙනවා. ආපහු Pen එකෙන් "USB Secure" Run කරන්න.

7. Yes Click කරන්න.

8. ඔයාට දාන්න ඕනේ Password එක දෙන්න. හැබැය් මේක හොදට මතක තියාගන්න.


9. Protect Click කරන්න. ( Pen ඒකේ තියන ඔක්කොම File මේකෙන් Lock වෙනවා.)


10. Exit Click කරන්න.

Password එක දාලා ඉවරය්. මේක Open කරන හැටිත් මම කියලා දෙන්නම්.

Pen එකෙන් "USB Secure" Run කරන්න. එතකොට මේ වගේ Window එකක් එය්. මේකේ තියන Options ගැන මම කියලා දෙන්නම්.


Open in Virtual Drive කියන්නේ, තාවකාලිකව තව Drive එකක් My Computer එකේ හදනවා. Pen එක ගැලෙව්වහම ආපහු File ටික Lock වෙනවා.

Unprotect This Drive කියන්නේ, File ටික කෙලින්ම ඕනේ කෙනෙකුට බලන්න පුලුවන් විදිහට Unlock වෙනවා. මේක පලවෙනි එක තරම් Secure නෑ. පලවෙනි එක හොදය් කියලා මට හිතෙනවා.


වැඩේ නම් ඉවරය්. Comment එකක් දාලාම යන්න අමතක කරන එපා.

No comments:

Post a Comment