Internet යන්න Android Phone එක Wi-Fi Router (Wi-Fi Hotspot) එකක් කරගන්න.


මේවා තමයි වාසි

  • මේ විදිහට Internet යන්න Data cable, Software ඕනෙ නෑ.
  •  Computer එකකට වැඩි ගානකින් Internet යන්න පුලුවන්.
  • Computer විතරක් නෙමෙයි, තව Smart Phone, Tablet PC වගේ ඕනෙම Wi-Fi තියන Device එකක් Connect කරන්න පුලුවන්
  •  දැන් ගොඩක් Android OS එක තියන Phone වල HSDPA Internet Speed එක 3.6Mbps , 7.2Mbps විතර තියනවා. මේ විදිහට ඒකක් Connect කරොත් HSDPA Dongle එකකින් Internet යනවා වගේ.

මේවා තියෙන්න ඕනේ

  •  ඔයාගේ Computer එකේ Wi-Fi Card එකක්. Laptop වල නම් තියනවා. Desktop එකකට මේ වැඩේ කරනවානම් External Wi-Fi Card එකක් හයිකරගන වෙනවා. External Wi-Fi Card එකක් Ebay එකෙන් Rs 500 කට විතර ගන්න පුලුවන්
  •  Phone එකේ 3G, HSDPA, 4G තිබ්බොත් හොඳයි, නැත්තන් Internet හරිම Slow
  •  Phone එකේ Internet Settings හරියට තියෙන්න ඕනේ. ඒ කියන්නෙ Phone එකෙන් Internet යන්න පුලුවන් වෙන්න ඕනේ.

එහෙනම් පටන්ගමු


Menu එකට ගිහින් Settings තෝරන්න 


Pen Drive එකකින් ඕනෙම Operating System එකක් Install කරන්න


මෙච්චර කාලයක් CD/DVD වලින් OS (Windows 7/ Windows 8 / Ubuntu /Fedora……..) දැම්මනේ. ඒකේ තියන සමහර දුර්වලතා නිසා අපි වෙන වෙන විදිහවල් හොයාගෙන තියනවා.

CD/DVD Mechanical Devices (ඒ කිව්වේ ඒවාගේ කැරකෙන කෑලි,එහාට මෙහාට යන කෑලි වගේ ඒවා තියනවා) නිසා ඒවා හරිම Slow. PenDrive වල තියෙන්නේ Microchip නිසා ඒවාගේ Speed එක වැඩියි. මේක තමයි තියන ලොකුම වාසිය.

Ubuntu වලට අමුතු Gadjet දාගන්න : Conky


     මෙන්න මේ වගේ ඒවා අපිට දාගන්න පුලුවන් .

කොහොමද ඒක වැඩ කරන්නේ : Gun

හැමදාම Computer ගැනම දාලා එපාවෙලා තියෙන්නේ. පොඩි වෙනස් දෙයක් දැම්මා. කොකාව Click කරගෙන ඉන්න

Internet connection දෙකකින් (හෝ වැඩි) High Speed Internet යන්න.

ඔයාගේ ලඟ SLT connection එකකුයි HSDPA Dongal එකකුයි තියනවා කියලා හිතමුකෝ. අපිට දැන් පුලුවන් මේ Connection දෙකෙන්ම Internet යන්න. එතකොට ඉතින් වෙනදේ කියන්න ඕනෙ නෑනේ. Speed දෙකම එකතු වෙනවා. එතකොට ඉතින් පට්ට Speed. ඒත් විශ්වාස කරන්න බැරිනම් පහල දාලා
තියන ඒවා ටික බලන්නකෝ.

 

සැමටම සුබ නව වසරක් වේවා..........